وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّـٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ
වලාකුළෙන් ඉතාමත් භාග්‍යයෙන් පිරි වර්ෂාව, අපි වැසීමට සලස්වා එමගින් බොහොමයක් උයන් වතුද, (ගොවියන්) කපා (පාගා) ගන්නා ධාන්‍ය බීජයන්ද පැළවෙන්නට සලස්වන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel