فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ
අහස් හා භූමියෙහි දෙවියන් මත සත්තකින්ම! (ඔබගේ වදන්) ඔබම පවසන්නෙහුය යන්නෙහි (සැකයක් නොමැතිව) ඇත්තාක් මෙන් නියත වශයෙන්ම මෙය (මෙම කුර්ආනයෙහි ඇති සියල්ල) සත්‍යය වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel