مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٖ مَّصۡفُوفَةٖۖ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ
පේළි පේළි වශයෙන් යහනාවන්හි (ඇති පුළුන් මෙට්ටයන්) මත හාන්සි වී සිටින්නන් වශයෙන් ඔවුන් සිටිනු ඇත. අපි ඔවුන්ට (හූරුල් ඊන් නමැති) අලංකාරවත් (කන්‍යාවන්)ව විවාහ කර දෙන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel