Surah At-tur Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-turوَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتۡهُمۡ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلۡحَقۡنَا بِهِمۡ ذُرِّيَّتَهُمۡ وَمَآ أَلَتۡنَٰهُم مِّنۡ عَمَلِهِم مِّن شَيۡءٖۚ كُلُّ ٱمۡرِيِٕۭ بِمَا كَسَبَ رَهِينٞ
කවුරුන් විශ්වාසය තබා ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද, විශ්වාසයෙහි ඔවුන්ව අනුගමනය කළෝද (එවැනි) ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද, (එම පරම්පරාවේ දරුවන්ගේ පින් අඩුවෙන් තිබුනා වුවද, ඔවුන්ගේ පියවරුන් තෘප්තියට පත් වනු පිණිස) ඔවුන් සමග (ස්වරගයෙහි) එක්කාසු කර හරින්නෙමු. (මෙනිසා) ඔවුන්ගේ (පියවරුන්ගේ පින් ඇති) ක්‍රියාවන්හි කිසිවක් ඔවුන්ට අපි අඩු කර නොදමන්නෙමු. සෑම මිනිසෙකුම තමන්ගේ ක්‍රියාවන්ට ඇප වශයෙන් සිටින්නේය