وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابٗا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
නියත වශයෙන්ම මෙම අපරාධකාරයින්ට (පරලොව දඬුවම වන) එය හැර (මෙලොවදී) වෙනත් දඬුවමක්ද ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel