Surah At-tur Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-turوَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ فَإِنَّكَ بِأَعۡيُنِنَاۖ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ حِينَ تَقُومُ
(නබියේ!) ඔබ දෙවියන්ගේ තීන්දුව (බලාපොරොත්තුවෙන් ඉවසා සිටිනු. නියත වශයෙන්ම ඔබ අප ඇස් ඉදිරියේම සිටින්නෙහිය. (එබැවින් ඔවුන් ඔබව තමන්ගේ කැමැත්තට අනුව වේදනා කළ නොහැක). එහෙත් ඔබ (නින්දෙන් පසු) නැගිට්ට විට, ඔබ දෙවියන්ගේ ප්‍රශංසාව පවසා සුවිශුද්ධ කරමින් සිටිනු මැනව