Surah An-Najm Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Najm۞وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ
අහස්හි කොපමණදෝ මලායිකාවරුන් සිටින්නාහ. (කිසිවෙකුටත්) ඔවුන් මැදිහත් වී කතා කිරීම, කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. එහෙත් අල්ලාහ් කැමති වී කවුරුන් ගැන හෝ සෑහීමට පත් වී, ඔහු අනුමැතිය ලබා දෙන්නේද, ඔහු හැර. (එවැන්නන් මැදිහත් වී කතා කිරීමෙන් ප්‍රයෝජනයක් අත් වන්නේය)