එබැවින් ඔහු තම දෙවියන්ට “නියත වශයෙන්ම මා (පරදවා, මොවුන් විසින්) ජයග්‍රහණය අත්කර ගනු ලැබූහ. ඔබ මට උදව් කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel