තවද භූමියෙහි උල්පත්ද (උතුරා) ගලා බසින්නට සැලැස්සුවෙමු. එබැවින් නියමිත ප්‍රමාණයකට ජලයන් (දෙකම) කළවම් වී (ඉහළ නගින්නට) විය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel