وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ
තවද එය බොරු කර, තමන්ගේ (ශරීර) ආශාවන්ම අනුගමනය කරන්නාහ. (මෙසේ ඔවුන් එය ප්‍රතික්ෂේප කළා වුවද, පැමිණිය යුතු) සෑම කාරණාවක්ම (එහි කාලය තුළ පැමිණ) ස්ථීර වී යනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel