අපගේ (ද`ඩුවම්) ග්‍රහණය ගැන නියත වශයෙන්ම ඔහු, ඔවුන්ට අනතුරු ඇ`ගවූවේය. එහෙත් එම අනතුරු ඇ`ගවීම ගැන ඔවුන් තර්ක කිරීමට ආරම්භ කළහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel