فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ
එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. මොවුන් පිළිකුල් කරන (එම ප්‍රශ්න ගණනය කිරීමේ) කාරණාව වෙනුවෙන් (ඉස්රාෆීල් යයි) හඳුන්වනු ලබන්නා, ආරාධනා කරන දිනදී
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel