إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءٗ
(ඔවුන් සමග අති අලංකාරවත් කන්‍යාවන් වන හූරුල් ඊන් නමැති කන්‍යාවන්ද සිටිනු ඇත. ඔවුන් කිසිවෙකු විසින් ප්‍රසූත කරනු ලැබූවන් නොව). නියත වශයෙන්ම අපි ඔවුන්ටම (අයිති වන සේ මොවුන්ව අළුතින්ම) උත්පාදනය කර ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel