Surah Al-Hadid Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِۗ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ
කවුරුන් මසුරුකම් කර (අනිත්) මිනිසුන්වද, මසුරුකම් කරන මෙන් පොළඹවන්නෝද, (ඔවුන්ට දරුණු දඬුවම් ඇත. එබැවින් අල්ලාහ්ගේ නියෝගයන්) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නේද, (එය ඔහුටම පාඩුවක් ඇති කරන්නේය. අල්ලාහ්ට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ්ම ඉමහත් ධනපතියා වශයෙන්ද, ඉමහත් ප්‍රශංසාව හිමි අය වශයෙන්ද සිටින්නේය