Surah Al-Hadid Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidلِّكَيۡلَا تَأۡسَوۡاْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا تَفۡرَحُواْ بِمَآ ءَاتَىٰكُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٍ
ඔබගෙන් වැරදී ගිය දැය ගැන ඔබ දුක් නොවී සිටීමටද, (අල්ලාහ්) ඔබට ලබා දුන් දැය ගැන ඔබ උඞඟූ නොවී සිටීමටද, (මෙය ඔබට දැනුම් දෙන්නේය). අල්ලාහ් උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන්නන් සියල්ලන්වම ප්‍රිය කරන්නේ නැත