Surah Al-Hadid Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidمَآ أَصَابَ مِن مُّصِيبَةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِيٓ أَنفُسِكُمۡ إِلَّا فِي كِتَٰبٖ مِّن قَبۡلِ أَن نَّبۡرَأَهَآۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
(සාමාන්‍යයෙන්) භූමියෙහි හෝ නැතහොත් (පෞද්ගලිකව) ඔබට හෝ ඇති විය හැකි කුමන අමාරුකමක් හෝ (පාඩුවක් හෝ) ඒවා අපි උත්පාදනය කිරීමට පෙරම (ලව්හුල් මව්ෆූල් නමැති) පොතෙහි (සටහන් කරනු ලැබ) නැත්තේ නොවේ. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ට ඉතාමත් ලෙහෙසි දැයකි