Surah Al-Hadid Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidسَابِقُوٓاْ إِلَىٰ مَغۡفِرَةٖ مِّن رَّبِّكُمۡ وَجَنَّةٍ عَرۡضُهَا كَعَرۡضِ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أُعِدَّتۡ لِلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
(එබැවින් මිනිසුනේ!) ඔබ, ඔබගේ දෙවියන්ගේ සමාව දෙසටද, ස්වර්ගය දෙසටද ඉක්මන් කර යනු. එහි විස්තීරණය, අහස් හා භූමියෙහි විස්තීරණය මෙන්ම ඇත්තේය. එය අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද, විශ්වාසය තැබූවන් වෙනුවෙන්ම පිළියෙල කරනු ලැබ ඇත්තේය. එය අල්ලාහ්ගේ වරප්‍රසාදයකි. එය ඔහු කැමති (හොඳ) අයටම ඔහු ලබා දී ඇත්තේය. අල්ලාහ් ඉමහත් වූ දයාබරවන්තයෙකි