Surah Al-Hadid Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidٱعۡلَمُوٓاْ أَنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞ وَزِينَةٞ وَتَفَاخُرُۢ بَيۡنَكُمۡ وَتَكَاثُرٞ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِۖ كَمَثَلِ غَيۡثٍ أَعۡجَبَ ٱلۡكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَكُونُ حُطَٰمٗاۖ وَفِي ٱلۡأٓخِرَةِ عَذَابٞ شَدِيدٞ وَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٞۚ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ
(මිනිසුනේ!) ඔබ දැන ගනු: නියත වශයෙන්ම මෙලොව ජීවතය නම්, පුහු සෙල්ලමක්ද, විනෝදයක්ද, අලංකාරයද වන්නේය. තවද (එය) ඔබ අතරේ (අනවශ්‍ය) ඊර්ෂ්‍යාවක් ඇති කරන්නක් වශයෙන්ද, වස්තූන් මතද, දරුවන් මතද තරඟයක් ඇති කරන්නක් වශයෙන්ද, (ඇත්තේය. මෙහි උපමාව නම්): එක් කන්දක උපමාවකට සම වන්නේය. එහි (උපකාරයෙන් පැළ වූ) භෝගයන් (හොඳින් වැඩී) ගොවීන්ට සතුට ගෙන දෙමින් තිබුණි. එය වියළී ගිය පසු කහ පැහැ ගැන්වෙණු ඔබ දකින්නෙහුය. පසුව එය පඞරැල් බවට පත් වන්නේය. (මෙලොව ජීවිතයද, ඒ අන්දමටම ඇත්තේය). පරලොවදී නම්, (ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට) දරුණු දඬුවමද, (සමහරෙකුට) අල්ලාහ්ගේ සමාවද, ශුද්ධ වූ පිළිගැනීමද ලැඛෙන්නේය. එබැවින් මෙලොව ජීවිතය (මිනිසාව) රවටන (අල්ප) සුවයක් මිස, වෙන කිසිවක් නැත