Surah Al-Hadid Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidوَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمۡ لَهُمۡ أَجۡرُهُمۡ وَنُورُهُمۡۖ وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ
කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද, (ඇත්තෙන්ම) විශ්වාස කරන්නෝද, එවැන්නන්ම තම දෙවියන්ගේ සන්නිධානයෙහි සිද්දීකීන්වරුන් (සත්‍යවන්තයින්) වශයෙන් හා ෂුහදාවරුන් (පරිත්‍යාගශීලීන්) වශයෙන් සිටිනු ඇත. (තවද) ඔවුන්ට ඔවුන්ගේ ඵලවිපාකද ඇත. ඔවුන්ට (ඍජු මාර්ගය දැනුම් දිය හැකි) ආලෝකයද ඇත. කවුරුන් (අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද) ප්‍රතික්ෂේප කර, අපගේ ආයාවන් බොරු කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ය