Surah Al-Hadid Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidإِنَّ ٱلۡمُصَّدِّقِينَ وَٱلۡمُصَّدِّقَٰتِ وَأَقۡرَضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعَفُ لَهُمۡ وَلَهُمۡ أَجۡرٞ كَرِيمٞ
නියත වශයෙන්ම දානමාන කරන පිරිමින්ගෙන් හෝ ගැහැනුන්ගෙන් හෝ කවුරුන් අල්ලාහ් වෙනුවෙන් (අන් අයට වස්තුව) ණය වශයෙන්-අලංකාරවත් ණය වශයෙන් දෙන්නෝද, ඔවුන්ට එය දෙගුණයක් බවට පත් කරනු ලැබේ. පසුවත් ඔවුන්ට ඉතාමත් ගෞරවණීය ඵලවිපාකද ඇත