ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ
(මිනිසුනේ!) නියත වශයෙන් අල්ලාහ්ම භූමිය - එය මරණයට පත් වූ පසු පණ දෙන්නේය යන්න දැන ගනු. ඔබ දැන ගනු පිණිසම නියත වශයෙන්ම (අපගේ බොහොමයක්) ආයාවන් අපි ඔබට පැහැදිලි කර ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel