Surah Al-Hadid Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadid۞أَلَمۡ يَأۡنِ لِلَّذِينَ ءَامَنُوٓاْ أَن تَخۡشَعَ قُلُوبُهُمۡ لِذِكۡرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلۡحَقِّ وَلَا يَكُونُواْ كَٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلُ فَطَالَ عَلَيۡهِمُ ٱلۡأَمَدُ فَقَسَتۡ قُلُوبُهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ
විශ්වාසය තැබූවන්ගෙන්ගේ හෘදයන් අල්ලාහ්වද, ඔහු පහළ කරන ලද සත්‍ය (ආයාවන්)ද සිතා බිය වී වෙව්ලන කාලය (තවමත්) පැමිණියේ නැද්ද? මොවුන්ට පෙර ධර්මය ලබා දෙනු ලැබූ අය මෙන් මොවුන්ද පත් නොවිය යුතුය. (මෙසේම) ඔවුන් කෙරෙහි එක් කාලයක් ගිය පසු ඔවුන්ගේ හෘදයන් ගල් බවට පත් විය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පාපතරයන් බවට පත් වූහ