Surah Al-Hadid Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidفَٱلۡيَوۡمَ لَا يُؤۡخَذُ مِنكُمۡ فِدۡيَةٞ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُواْۚ مَأۡوَىٰكُمُ ٱلنَّارُۖ هِيَ مَوۡلَىٰكُمۡۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
“එබැවින් අද දින ඔබ වෙතින් හෝ නැතහොත් (ඔබ මෙන් අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කළ අය වෙතින් හෝ (ඔබට ලැබිය යුතු දඬුවම වෙනුවට) කිසියම් වන්දියක් ලබා ගනු නොලැබේ. ඔබ රැෙඳන ස්ථානය නිරයයි. එයම ඔබට සහාය (වශයෙන් තිබිය හැක්කකි. එය) ගොස් සේන්දු විය හැකි ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය” (යයි කියනු ලැබේ)