Surah Al-Hadid Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidيُنَادُونَهُمۡ أَلَمۡ نَكُن مَّعَكُمۡۖ قَالُواْ بَلَىٰ وَلَٰكِنَّكُمۡ فَتَنتُمۡ أَنفُسَكُمۡ وَتَرَبَّصۡتُمۡ وَٱرۡتَبۡتُمۡ وَغَرَّتۡكُمُ ٱلۡأَمَانِيُّ حَتَّىٰ جَآءَ أَمۡرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ
මොවුන් (විශ්වාසවන්තයින්ට ‘ලොවෙහි) අපි ඔබ සමග එක්කාසු වී සිටියේ නැද්ද?’යි ශබ්ද නගා පවසන්නාහ. එයට ඔවුන් (මොවුන්ට) “ඇත්තයි. නමුත් ඔබම, ඔබව විපතට පත් කර ගත්තෙහුය. තවද (අපි විනාශ වී යාම) ඔබ බලාපොරොත්තු වූවෙහුය. (මේ දිනය ගැනද) ඔබ සැක සිතමින් සිටියෙහුය. අල්ලාහ්ගේ නියෝගය (වන මරණය) පැමිණෙන තුරු (ඔබගේ) ආශාවන් ඔබව රවටා දැමීය. මායාකාර (ෂෙයිතාන්) අල්ලාහ් ගැන ඔබව රවටා දැමුවේය”