Surah Al-Hadid Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidيَوۡمَ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ لِلَّذِينَ ءَامَنُواْ ٱنظُرُونَا نَقۡتَبِسۡ مِن نُّورِكُمۡ قِيلَ ٱرۡجِعُواْ وَرَآءَكُمۡ فَٱلۡتَمِسُواْ نُورٗاۖ فَضُرِبَ بَيۡنَهُم بِسُورٖ لَّهُۥ بَابُۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحۡمَةُ وَظَٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلۡعَذَابُ
එදිනදී වංචනික පිරිමින්ද, ගැහැනුන්ද, විශ්වාසවන්තයින්ට “ඔබ (පෙරට නොගොස්) අප වෙනුවෙන් පොඩියක් ප්‍රමාද වනු. ඔබගේ ආලෝකය මගින් අපි ප්‍රයෝජනයක් අත් කර ගන්නෙමු” යයි පවසනු ඇත. (එයට ඔවුන්ට “අප ඉදිරියේ නොසිටිනු). ඔබ, ඔබගේ පිටුපසට ගොස් (ශරීර) ආලෝකය සොයා ගනු” යයි කියනු ලැබේ. ඒ අවස්ථාවේදී ඔවුන් අතරේ එක් බිත්තියක් ගොඩ නැගෙනු ඇත. එයට ෙදාරටුවක්ද තිඛෙනු ඇත. (විශ්වාසවන්තයින් සිටිය හැකි) එහි ඇතුල් පැත්තෙහි (දෙවියන්ගේ) දයාවද, එහි පිට පැත්තෙහි (පාපතරයන් විඳිය හැකි) ඔහුගේ දඬුවමද තිඛෙනු ඇත