Surah Al-Hadid Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidيَوۡمَ تَرَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ يَسۡعَىٰ نُورُهُم بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۖ بُشۡرَىٰكُمُ ٱلۡيَوۡمَ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
(නබියේ!) විශ්වාසය තැබූ (මෙවැනි) පිරිමින්ද, ගැහැනුන්ද, ඔබ දකින එදිනදී ඔවුන්ගේ (ආලෝකයේ) දීප්තිය ඔවුන් ඉදිරියෙන්ද, ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද ගමන් කරමින්ම තිඛෙනු ඇත. (සත්‍යය වූ ඔවුන්ගේ විශ්වාසයෙහි හේතුවෙන් ඔවුන්ට මලායිකාවරුන්) “අද දින ඔබට සුභාරංචියකි. සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හි (ඇතුළු වනු ඇත). සදාක්ල එහි රැඳී සිටින්නෙහුය. මෙයම ඉමහත් වූ භාග්‍යයක්ද වන්නේය” (යයි පවසනු ඇත)