مَّن ذَا ٱلَّذِي يُقۡرِضُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا فَيُضَٰعِفَهُۥ لَهُۥ وَلَهُۥٓ أَجۡرٞ كَرِيمٞ
කවුරුන් අල්ලාහ් වෙනුවෙන් ණය, අලංකාරවත් ණයක් වශයෙන් ලබා දෙන්නේද, ඔහුට එය ඔහු දෙගුණයක් බවට (වැඩි කර) තබන්නේය. තවද ඔහුට ඉතාමත් ගෞරවණීය ඵලවිපාකද ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel