Surah Al-Hadid Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidوَمَا لَكُمۡ أَلَّا تُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ لَا يَسۡتَوِي مِنكُم مَّنۡ أَنفَقَ مِن قَبۡلِ ٱلۡفَتۡحِ وَقَٰتَلَۚ أُوْلَـٰٓئِكَ أَعۡظَمُ دَرَجَةٗ مِّنَ ٱلَّذِينَ أَنفَقُواْ مِنۢ بَعۡدُ وَقَٰتَلُواْۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
තවද ඔබට කිමෙක්ද! අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ වියදම් කළ යුතු නොවේද? අහස් හා භූමියෙහි ඇති දැයෙහි උරුමය අල්ලාහ්ටම අයත් නොවෙද! ඔබගෙන් (මක්කාවේ) ජයග්‍රහණයට පෙර (තම වස්තූන්) වියදම් කර යුද්ධද කර, ඉමහත් වූ පදවියද අයත් -මෙවැන්නාට, ඉන් පසුව (තම වස්තූන්) වියදම් කර යුද්ධ කළ අය- සම වන්නේ නැත. එහෙත් මේ දෙදෙනාට අල්ලාහ් හොඳක්ම පොරොන්දු වී ඇත්තේය. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය