Surah Al-Hadid Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidهُوَ ٱلَّذِي يُنَزِّلُ عَلَىٰ عَبۡدِهِۦٓ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لِّيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَإِنَّ ٱللَّهَ بِكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ
ඔබව (පාපයන්හි) අන්ධකාරයන්ගෙන් (ඍජු මාර්ගයේ) ආලෝකය දෙසට ගෙන ඒම පිණිසම, ඔහු තම වහලූන් කෙරෙහි පැහැදිලි වදන් (ආයාවන්) පහළ කර ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි ඉතාමත් කරුණාවන්තයෙකු හා දයාබරවන්ත-යෙකු වශයෙන් සිටින්නේය