Surah Al-Hadid Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidوَمَا لَكُمۡ لَا تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ لِتُؤۡمِنُواْ بِرَبِّكُمۡ وَقَدۡ أَخَذَ مِيثَٰقَكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ
(මිනිසුනේ!) ඔබට කුමක් නම් (සිදු වී ඇත්ද!) ඔබ අල්ලාහ්ව (කුමක් නිසා) විශ්වාස නොකරන්නේද? (ඔබව උත්පාදනය කර, පෝෂණය කරන) ඔබගේ දෙවියන්වම විශ්වාස කරන මෙන් ඔබව (අපගේ) දූතයා ආරාධනා කරන්නේය. (මේ ගැන දෙවියන්) ඔබ වෙත නියත වශයෙන්ම පොරොන්දුවක් ලබා ඇත්තේය. ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (අල්ලාහ්වම විශ්වාස කරනු)