Surah Al-Hadid Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُواْ مِمَّا جَعَلَكُم مُّسۡتَخۡلَفِينَ فِيهِۖ فَٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَأَنفَقُواْ لَهُمۡ أَجۡرٞ كَبِيرٞ
(එබැවින් මිනිසුනේ! ඔබ) අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාස කරනු. තවද (ඔබට පෙර සිටි අයගේ ස්ථානයන්හි ඔබව තබා) ඔබව ඔහු කුමකට (උරුමක්කාර) නියෝජිතයින් බවට පත් කළේද, එයින් (දානමාන වශයෙන්) වියදම් කරනු. ඔබගෙන් කවුරුන් විශ්වාසය තබා දානමාන කරන්නෝද, ඔවුන්ට අති විශාල ඵලවිපාකයක් ඇත