يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۚ وَهُوَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
ඔහුම රාත්‍රිය දහවලෙහි ඇතුළු වීමට සලස්වන්නේය. දහවල රාත්‍රියෙහි ඇතුළු වීමට සලස්වන්නේය. හෘදයන්හි ඇති රහස්ද ඔහු හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel