Surah Al-Hadid Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidوَلَقَدۡ أَرۡسَلۡنَا نُوحٗا وَإِبۡرَٰهِيمَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَۖ فَمِنۡهُم مُّهۡتَدٖۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ
නූහුවද, ඉබ්රාහීම්වද, ඇත්තෙන්ම අපිම (අපගේ දූතයින් වශයෙන්) යැව්වෙමු. ඒ දෙදෙනාගේ පරම්පරාවේ දරුවන් තුළම නබිත්වයද, ධර්මයද, (උරුමක්කාරයින් වශයෙන්) පත් කළෙමු. එහෙත් ඍජු මාර්ගයෙහි ගිය අය, ඔවුන්ගෙන් වූ (පරම්පරාවේ දරුවන්ගෙන්) සමහරෙකි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු නම්, පාපතරයන් බවට පත් වූහ