Surah Al-Mujadila Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadila۞أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ تَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِم مَّا هُم مِّنكُمۡ وَلَا مِنۡهُمۡ وَيَحۡلِفُونَ عَلَى ٱلۡكَذِبِ وَهُمۡ يَعۡلَمُونَ
(නබියේ!) අල්ලාහ් කුමන ජනතාවක් කෙරෙහි කෝපයට පත් වූවේද, ඔවුන් සමග කතාබස් කිරීම ඔබ බැලූවෙහිද? මොවුන් ඔබගෙන්ද වූ අය නොවන්නාහ. ඔවුන්ගෙන්ද වූ අය නොවන්නාහ. මොවුන් (හොඳින්) දැන සිටියදී, (ඔබ සමග සිටිනවා යයි) උවමනාවෙන්ම බොරු දිව්රුම් කරන්නාහ