Surah Al-Mujadila Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaءَأَشۡفَقۡتُمۡ أَن تُقَدِّمُواْ بَيۡنَ يَدَيۡ نَجۡوَىٰكُمۡ صَدَقَٰتٖۚ فَإِذۡ لَمۡ تَفۡعَلُواْ وَتَابَ ٱللَّهُ عَلَيۡكُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ
ඔබ, ඔබගේ රහසට පෙර දානමාන කිරීම ගැන ඔබ බිය වූවෙහුද? (ඇත්තෙන්ම) ඒ අවස්ථාවේදී ඔබ විසින් (දානමාන) කිරීමට නොහැකි නම්, අල්ලාහ් ඔබට සමාව දෙන්නේය. එහෙත් සලාතය නොකඩවා ඉටු කර, සකාත්ද ගෙවා අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, (සත්‍යයෙන්ම) අවනත වී කටයුතු කරනු. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය