Surah Al-Mujadila Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَٰجَيۡتُمُ ٱلرَّسُولَ فَقَدِّمُواْ بَيۡنَ يَدَيۡ نَجۡوَىٰكُمۡ صَدَقَةٗۚ ذَٰلِكَ خَيۡرٞ لَّكُمۡ وَأَطۡهَرُۚ فَإِن لَّمۡ تَجِدُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
විශ්වාසවන්තයිනි! ඔබ (අපගේ) දූතයා සමග රහසක් කතා කිරීමට සිදු වන විට ඔබේ රහසට කළින්ම (දුප්පතුන්ට) යම්කිසි දානමානයක් කර හරිනු. මෙය ඔබට ඉතාමත් හොඳක් හා ඉතාමත් පරිශුද්ධභාවයක්ද වන්නේය. (දානමාන කිරීමට) කුමක් හෝ නොලදහොත් (ඒ ගැන ඔබ කෙරෙහි වරදක් නැත). නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය