Surah Al-Mujadila Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قِيلَ لَكُمۡ تَفَسَّحُواْ فِي ٱلۡمَجَٰلِسِ فَٱفۡسَحُواْ يَفۡسَحِ ٱللَّهُ لَكُمۡۖ وَإِذَا قِيلَ ٱنشُزُواْ فَٱنشُزُواْ يَرۡفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ دَرَجَٰتٖۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
විශ්වාසවන්තයිනි! (ඔබ යම්කිසි සභාවක සිටින විට, කවුරුන් හෝ) ඔබට “සභාවෙන් ඉවත් වී (ඉඩ) ලබා දෙනු” යයි කියනු ලැබුවහොත් (එසේම) ඔබ ඉවත් වී ඉඩ දෙනු. අල්ලාහ් ඔබට විශාලවත් කර තබනු ඇත. තවද (සභාවෙහි යම්කිසි කාරණාවක් ගැන ඔබට) “නැගිට (ඉවත්ව) යනු” යයි කියනු ලැබුවහොත් ඒ අන්දමටම ඔබ නැගිට (ඉවත්ව) යනු. (මෙසේ කරන) ඔබගෙන් වූ විශ්වාසවන්තයින්ටද, අධ්‍යාපන ඥානය ඇති අයටද අල්ලාහ් පදවීන් උසස් කරනු ඇත. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නේය