Surah Al-Mujadila Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaإِنَّمَا ٱلنَّجۡوَىٰ مِنَ ٱلشَّيۡطَٰنِ لِيَحۡزُنَ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيۡسَ بِضَآرِّهِمۡ شَيۡـًٔا إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
(ඔවුන්ව) ෂෙයිතාන් රහසින් කතා කරන මෙන් සලස්වන්නේ විශ්වාසය තැබූවන්ට දුක ඇති කිරීමටය. අල්ලාහ්ගේ අනුමැතිය නොමැතිව ඔවුන්ට ඔහු විසින් කිසිම හානියක් කර දැමීමට නොහැකිය. එබැවින් විශ්වාසය තැබූවන් අල්ලාහ්වම විශ්වාස කරමින් සිටිය යුතුය