Surah Al-Mujadila Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَنَٰجَيۡتُمۡ فَلَا تَتَنَٰجَوۡاْ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِ وَتَنَٰجَوۡاْ بِٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ
විශ්වාසවන්තයිනි! ඔබ තුළ ඔබ රහස් කතා කළහොත් පාපයන් කිරීම සඳහාද, සීමාව ඉක්මවා යාම සඳහාද, (අපගේ) දූතයාට වෙනස්කම් කිරීම සඳහාද, රහස් කතා නොකරනු. එහෙත් යහපතක් කිරීම සඳහාද, පරිශුද්ධභාවය සඳහාද, රහස් කතා කළ හැකිය. (සියල්ල දැනගත්) අල්ලාහ්ටම බිය වනු. ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය