Surah Al-Mujadila Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaأَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نُهُواْ عَنِ ٱلنَّجۡوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُواْ عَنۡهُ وَيَتَنَٰجَوۡنَ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِۖ وَإِذَا جَآءُوكَ حَيَّوۡكَ بِمَا لَمۡ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِيٓ أَنفُسِهِمۡ لَوۡلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُۚ حَسۡبُهُمۡ جَهَنَّمُ يَصۡلَوۡنَهَاۖ فَبِئۡسَ ٱلۡمَصِيرُ
(නබියේ!) රහස්ම කතා නොකළ යුතුය යයි වළක්වා තිබියදී, වළක්වා තිබූ ඒ දෙසටම නැවතත් ඔවුන් යාම ඔබ අවධානය කළෙහිද? පාපයටද, සීමාව ඉක්මවා යාමටද, (අපගේ) දූතයාට වෙනස්කම් කිරීමටම ඔවුන් රහසින් (කුමන්ත්‍රණ) සාකච්ඡා කරන්නාහ. පසුව ඔවුන් ඔබ වෙත පැමිණියහොත් නම්, අල්ලාහ් ඔබට ශුභ පැතුම් නොකළ දැය මගින් (එනම් අස්සලාමු අෙලෙයික - ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා! යයි පැවසීම වෙනුවට අස්සාමු අෙලෙයික - ඔබට මරණය අත් වේවා! යයි) ඔවුන් ඔබට ශුභ පැතීමෙන් අනතුරුව තමන් තුළ “(මොහු සත්‍ය දූතයෙකු වශයෙන් සිටින්නේ නම්), අපි එසේ පැවසීම ගැන අල්ලාහ් අපට දඬුවම් නොකරාවිද?” යයිද (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ. නිරයම ඔවුන්ට ප්‍රමාණවත් වන්නේය. එහි ඔවුන්ව (ගින්නෙන්) දවාලනු ලබන්නාහ. එය, යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය