ٱتَّخَذُوٓاْ أَيۡمَٰنَهُمۡ جُنَّةٗ فَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ فَلَهُمۡ عَذَابٞ مُّهِينٞ
මොවුන් තමන්ගේ (බොරු) දිව්රුම් පළිහක් වශයෙන් තබාගෙන (ජනතාව) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා හැරියහ. එබැවින් මොවුන්ට ඉතාමත් අවමන් ගෙන දෙන දඬුවම් ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel