لَّن تُغۡنِيَ عَنۡهُمۡ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيۡـًٔاۚ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
මොවුන්ගේ වස්තූන්ද, මොවුන්ගේ දරුවන්ද, අල්ලාහ්ගේ (දඬුවමෙන්) කිසිවක් හෝ මොවුන්ගෙන් වළක්වා හරිනු නොලැබේ. මොවුන් නිරාවාසීන්ය. එහි මොවුන් සදාකල් රැඳී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel