Surah Al-Mujadila Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaيَوۡمَ يَبۡعَثُهُمُ ٱللَّهُ جَمِيعٗا فَيَحۡلِفُونَ لَهُۥ كَمَا يَحۡلِفُونَ لَكُمۡ وَيَحۡسَبُونَ أَنَّهُمۡ عَلَىٰ شَيۡءٍۚ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلۡكَٰذِبُونَ
අල්ලාහ් මොවුන් සියල්ලන්ටම (පණ දී) නැගිට්ටවන දිනදීද, (අද දින) ඔබ වෙත ඔවුන් දිව්රන මේ ආකාරයටම ඔහු වෙතද (බොරු) දිව්රුම් කිරීමෙන් අනතුරුව නියත වශයෙන්ම තමන් කුමක් හෝ (බේරිය හැකි එක් හොඳ) කාරණාවක් කර දැමුවේය යයිද අදහස් කර ගන්නාහ. ඇත්තෙන්ම මොවුන් බොරුකාරයෝමය