Surah Al-Mujadila Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaٱسۡتَحۡوَذَ عَلَيۡهِمُ ٱلشَّيۡطَٰنُ فَأَنسَىٰهُمۡ ذِكۡرَ ٱللَّهِۚ أُوْلَـٰٓئِكَ حِزۡبُ ٱلشَّيۡطَٰنِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱلشَّيۡطَٰنِ هُمُ ٱلۡخَٰسِرُونَ
ෂෙයිතාන් මොවුන්ව ජයග්‍රහණය කර, අල්ලාහ් ගැන වූ අදහසම මොවුන්ට අමතක කර දැමුවේය. මොවුන්ම ෂෙයිතාන්ගේ සමූහයයි. ෂෙයිතාන්ගේ සමූහයම නියත වශයෙන්ම පරාජිතයින් යන්න (නබියේ! ඔබ) දැන ගනු (මැනව)