كَتَبَ ٱللَّهُ لَأَغۡلِبَنَّ أَنَا۠ وَرُسُلِيٓۚ إِنَّ ٱللَّهَ قَوِيٌّ عَزِيزٞ
තමන්ද, තමන්ගේ දූතයින්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නාහ යයි අල්ලාහ් නියම කර හැරියේය. නියත වශයෙන්ම අල්ලාහ් ශක්තිසම්පන්නයෙකු වශයෙන්ද, (සියල්ලන්ටම) බලසම්පන්න-යෙකු වශයෙන්ද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel