Surah Al-Anaam Verse 100 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ ٱلۡجِنَّ وَخَلَقَهُمۡۖ وَخَرَقُواْ لَهُۥ بَنِينَ وَبَنَٰتِۭ بِغَيۡرِ عِلۡمٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ
තවද ජින්වරුන් ව අල්ලාහ්ට සමානයන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බවට ඔවුහු බොරු ගොතන්නෝය. ඔවුන් වර්ණනා කරන දැයින් (තොරව) ඔහු සුපිවිතුරුය අති උත්තරීතරය