Surah Al-Anaam Verse 100 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ ٱلۡجِنَّ وَخَلَقَهُمۡۖ وَخَرَقُواْ لَهُۥ بَنِينَ وَبَنَٰتِۭ بِغَيۡرِ عِلۡمٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ
(මේ සියල්ල මෙසේ තිබියදී) ඔවුන් ජින්වරුන්ගෙන් බොහොමයක් අල්ලාහ්ට සමානයන් බවට පත් කරන්නාහ. එහෙත් එම ජින්වරුන්වද, ඔහුම උත්පාදනය කරන්නේය. මොවුන් (තමන්ගේ) නොදැනුවත්කමින් අල්ලාහ්ට පිරිමි, ගැහැනු, පරම්පරා දරුවන්වද ආරෝපණය කරන්නාහ. එබැවින් මොවුන් (මෙසේ) වර්ණනා කිරීමෙන් ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකු හා ශ්‍රේෂ්ඨයෙකු වශයෙන් සිටින්නේය