Surah Al-Anaam Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamبَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٞ وَلَمۡ تَكُن لَّهُۥ صَٰحِبَةٞۖ وَخَلَقَ كُلَّ شَيۡءٖۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
පෙර නිදසුණක් නොමැතිවම අහස්ද, භූමියද, ඔහු උත්පාදනය කළේය. ඔහුට කෙසේ නම් දරුවන් ඇති වන්නේද? ඔහුට බිරිඳක් ඇත්තේ නැත! සියල්ල ඔහුම උත්පාදනය කර ඇත්තේය. හැරත් ඔහු සියල්ලම හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය