Surah Al-Anaam Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ خَٰلِقُ كُلِّ شَيۡءٖ فَٱعۡبُدُوهُۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ
මෙවැනි අල්ලාහ්ම ඔබව පෝෂණය කර, වර්ධනය කරන දෙවියන්; නැමදුමට හිමි තැනැත්තා ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත. ඔහුම සියල්ලෙහි උත්පාදනය කළ දෙවියාය. එබැවින් ඔහුවම (ඔහු එක් කෙනෙකුවම) ඔබ (සියල්ලන්ම) නමදිනු. සියලූ කාරණාවන් අවධානය කරමින් සිටින්නාද ඔහුමය