لَّا تُدۡرِكُهُ ٱلۡأَبۡصَٰرُ وَهُوَ يُدۡرِكُ ٱلۡأَبۡصَٰرَۖ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ
කිසිවෙකුගේ බැල්ම ඔහුට ළඟා වන්නේ නැත. ඔහුම සියල්ල බලන්නේය. ඔහු (කිසිවෙකුගේ බැල්මට හසු නොවන) සූක්ෂම හා පැහැදිලිමත් වූවෙකි. (සියල්ලන්වම) දන්නෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel